22 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි..!

0
1683

22 වන ව්‍යවස්ථා සංශෝධනය
තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන්
සම්මත වෙයි..!


විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අද දිනයේ දී සම්මත විය.

සංශෝධනයට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1 පමණි.

ඡන්දය දීම සදහා මන්ත්‍රීවරු 44 දෙනෙක් නොපැමිණීම විශේෂයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − seven =