29 වියැති තරුණියකට ලිංගික අතවර කිරීම දනුෂ්කට එරෙහි චෝදනාවයි.

0
4074

29 වියැති තරුණියකට
ලිංගික අතවර කිරීම
දනුෂ්කට එරෙහි චෝදනාවයි.

කි‍්‍රකට් ක‍්‍රීඩක දනුෂ්ක ගුණතිලක ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ දනුෂ්ක එම තරුණිය සමග මිතුරු වී ඇති බවත් පසුව ඔවුන් හමු වූ අවස්ථාවේ දී ඇගේ කැමැත්තකින් තොරව ඔහු බලහත්කාරයෙන් ඈ සමග ලිංගිකව හැසිරී බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිව් වතාවක් දනුෂ්ක තමන් අපහරණය කළ බව එම තරුණිය චෝදනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =