0
57

USAID සහ FAO
එක් වී වී ගොවීන්ට නොමිලේ ටීඑස්පී පොහොර
ලබා දීමට පොරොන්දු වෙති.

යූ.එස්.ඒඩ් සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව මෙරට වී ගොවීන් සදහා ටී.එස්.පී පොහොර නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

අදාල සංවිධාන දෙක එක් වී කෘෂිකර්ම අමාත්‍යංශය හරහා වී ගොවීන් අතර බෙදාහැරීමට සැලසුම් කර තිබෙන ටී.එස්.පී පොහොර ප්‍රමාණය මෙට්ටි්‍රක් ටොන් 36,0000 කි.

2022-2023 වසරවල මහ කන්නයේ වගා කරන ලද බිම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එක් එක් ගොවියන් වෙත හිමිවන පොහොර ප්‍රමාණය ගණනය කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 12 =