0
50

කොවිඩ් වසංගතයට පසු
පළමු චීන සංචාරක පිරිස
දිවයිනට පැමිණෙයි..!

අප්‍රේල් සිට චීනයේ සිට කොළඹට
ගුවන් ගමන් වාර තුනක්..!

කොවිඩ් ගෝලීය වසංගතයට පසුව පළමු වරට ඊයේ දිනයේ දී චීන සංචාරකයන් රැගත් ගුවන් යානයක් බීජින් සිට කටුනායක බලා පැමිණ තිබේ.
වසංගතයට පෙර මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන රටවල් තුන අතර චීනයද සිටියේ ය.

එළැඹෙන අප්‍රේල් මාසයේ සිට සතියට ගුවන් ගමන් වාර තුනක් චීනයේ සිට ලංකාවට පැමිණීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =