75වන නිදහස් දින සැමරුම; ජාතික ගීය ගායනා කිරීම සදහා වියදම ලක්ෂ 18 යි. ජනපති පුදුම වෙයි…!

0
260

75වන නිදහස් දින සැමරුම.
ජාතික ගීය ගායනා කිරීම සදහා වියදම
ලක්ෂ 18 යි.
ජනපති පුදුම වෙයි…!


එළැඹෙන පෙබරවාරි හතරවනදා පැවැත්වීමට නියමිත 75 වන නිදහස් සැමරුමේ දි ජාතික ගීය ගායනා කිරීම සදහා ඇස්තමේන්තුගත කර තිබෙන වියදම ලක්ෂ 75 ක් බව පැවසේ.

එම වියදම් ඇස්තමේන්තුව දැකීමෙන් තමන් පුදුමයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම, නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට මල්මාලා පැලදවීමට සදහා ඇස්තමේන්ත-ුගත කර තිබෙන වියදම රුපියල් 97,000 ක් බව ැවසේ.

ඒ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය විමතිය පළ කරයි.

මෙම වියදම් ඇස්තමේන්තු යළි සලකා බලන ලෙස ජනාධිපතිවරයා අදාල පාර්ශ්වයන්ට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + seventeen =