75 වන නිදහස් සමරුව වෙනුවෙන්
දැවැන්ත චිත්‍රප්‍රදර්ශනයක්…!
ජනපති පොරොන්දු වෙයි.
75 වන නිදහස් සමරුව වෙනුවෙන් රටේ අභිමානය විදහා දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ.
ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත්වෙන එච්.එස් සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීම සදහා සහභාගී වීමෙන් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
එච්.එස් සරත් මෙරට බිහි වූ ජාත්‍යන්තර කීර්තිය දිනූ චිත්‍ර ශිල්පියෙකි.
ජනාධිපතිවරයා ඔහුගේ රසිකයෙකු බව පැවසේ.