7500 බිල 44000 දක්වා ඉහළ ගිහින්…! වැඩි වූ විදුලිබිල දැක මැඩිල්ලේ හිමි කෝප ගනී.

0
1540

7500 බිල
44000 දක්වා ඉහළ ගිහින්…!
වැඩි වූ විදුලිබිල දැක
මැඩිල්ලේ හිමි කෝප ගනී.


මේ දක්වා රුපියල් 7500 ක පමණ විදුලි බිලයක් පැමිණි පන්සලට අද වන විට රුපියල් 44000 ක විදුලිය බිලයක් පැමිණ ඇති බව මැඩිල්ලේ පක්‍දක්‍දාලෝක හිමියෝ පවසති.

සිය ෆේස් බුක් පිටුව ඔස්සේ තමන්ට ලැබුණු විදුලිබිල්පත ප්‍රකාශයට පත්කර තිබෙන උන්වහන්සේ විදුලිය බිල වැඩිවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 14 =