කන්නත් නෑ-බොන්නත් නෑ. මත්පැන් අලෙවිය 30%කින් පහතට. රටේ පවුල්වලින් 86% ක් ම අඩුවෙන් කන බව කියයි.
අද එන බව කියා තිබුණු පෙට්රල් මෙට්රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව අද දින නොපැමිණේ..!
දින පහක් ඉන්ධන පෝලිමක සිටි මිනිසෙක් මිය යයි.
කෝපා හෙළිදරව්ව විසින් ඇති කළ මහජන විරෝධය පළ දරයි. ධම්මික පෙරේරා පැහැර හැර තිබූ බදු මුදල් ගෙවා දමයි.
‘ඩීසල් නෑ. සදුදා සිට ධාවනයෙන් ඉවත්වනවා.’පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් සංගමය.
හිරුණිකා මේ කියන්නේ දුමින්ද සිල්වා සිටින තැනද..?
ජොන්ස්ටන් අද අත්අඩංගුවට…?
මැයි නම වන දා ප්රචණ්ඩ ක්රියාවන්ටසම්බන්ධ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත්වකමුල්ලේ උදිත-වෑකදවල රාහුල -දේවාලේගම පේමරතන හිමිවරු ඇපමත මුදාහරිති.
බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13 ක් රෝහල්ගත කරයි.
ආධාර වැරදිපාරක යා හැකි නිසා මේ මොහොතේ ලංකාවට උදව් නොකරන බව ජපානය කියයි.
“ගාළු කොටුවේ ගෝටා ගෝ හෝම් විරෝධතාකරුවන් විසුරුවා හැරියේ පිතිකරුවන්ට බාධාවන නිසා..!” යුද හමුදාව කියයි.
සී.අයි.ඩී ය දේශබන්දුට පක්ෂග්රාහීයි..! විමර්ෂණ නිළධාරියා මාරු කරන්න. කොළඹ කොටුව මහේස්ත්රාත් කියයි.