මැයි නමය ගෝඨා ගෝ ගමට පහර දීම. “පොලිස්පති සහ දේශබන්ධු රාජකාරිය පැහැර හැරලා..! තුවාල ලැබූවන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි..!” මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි.
“සිංගප්පූරුව වීසා දීර්ඝ කරන්න බෑ කියයි. ගෝඨාභය නැවතත් දිවයිනට. “
කාන්චනට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය අහිමිවන ලකුණු…!
සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.
ජනපති රනිල්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම්.
“කැනඩාව ශක්තිමත් සහ විචිත්‍රවත් රාජ්‍යයක් කිරීමට දායක වීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවට මම ස්තුති කරමි.” කළු ජූලියට 39 වසරක් පිරෙන දා කැනඩා අග්‍රාමාත්‍යවරයා කියයි.
ඉන්ධන ළග තබා ගත්තා යැයි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට නිදහස..! ඉන්ධන තොගය යළි ඔහුටම භාර දෙන ලෙසත් අධිකරණය නියෝග කරයි.
“විදුලි කප්පාදුව පැය තුන ඉක්මවා යෑම වැළැක්විය නොහැකියි.” විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවන්ගේ සංගමය.
ඩී.අයි.ජී නාලක සිල්වා යළි සේවයේ පිහිටුවයි…!
රුපියල යලි අවප්‍රමාණය වෙයි.
‘අප්‍රේල් දෙවනදා ජාතික සම්පත්විකිණීමට එරෙහිවරැස්වීමක් පැවැත්වෙන බවටපලවන වාර්තා අසත්‍යයයි.’ මහින්ද රාජපක්ෂ
මොවුන් පිටතට ගෙන යනවානම්; දෑතට සහ දෙපයට විලංගු දමා ආරක්ෂිතව ගෙන යන ලෙස අධිකරණය නියෝග කරයි.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පනගන්වන්න තවමත් තීරණය කර නෑ..! මෙරට ජපන් තානාපතිවරයා කියයි.