සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.
ජනපති රනිල්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම්.
“කැනඩාව ශක්තිමත් සහ විචිත්‍රවත් රාජ්‍යයක් කිරීමට දායක වීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවට මම ස්තුති කරමි.” කළු ජූලියට 39 වසරක් පිරෙන දා කැනඩා අග්‍රාමාත්‍යවරයා කියයි.
ඉන්ධන ළග තබා ගත්තා යැයි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට නිදහස..! ඉන්ධන තොගය යළි ඔහුටම භාර දෙන ලෙසත් අධිකරණය නියෝග කරයි.
“විදුලි කප්පාදුව පැය තුන ඉක්මවා යෑම වැළැක්විය නොහැකියි.” විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවන්ගේ සංගමය.
බෙලරුසියානු ජනපතිගෙන් ජනපති රනිල්ට සුබ පැතුම්…!
පක්ෂයේ බහුතරය ඩලස් සමගයි. ජී.එල්.පීරිස්.
බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13 ක් රෝහල්ගත කරයි.
ඇමති බන්දුලට හූ තැබූවයි හඹාගොස් අත්අඩංගුවට ගනී.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටු පෑ පොලිස්පතිට සිතාසි..!
පෙරේදා ලැබුණු ඩොලර් මිලියන 333 න් ඊයේ ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 121 ක ණය වාරිකයක් පියවයි.
‘සාලිය පීරිස් මහතාගේ ආරක්ෂාව තහවුරු කරන්න..!’ නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.
අධිකරණයෙන් වරදකරුවකු වූ බැවින් රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කරයි.