“රාජපක්ෂවරු එළවන එක හීනයක්…!” මන්ත්රී ඉන්දික අනුරුද්ධ.
හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි.
අමිල ජීවන්ත පියතුමා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් කොළඹින් නිකුත් කර තිබේද..?
බංගලාදේශය අයි.එම්.එෆ් එකෙන් ඩොලර් බිලියන 4.5ක ණයක් ඉල්ලයි.
නාදුනන පිරිසක් අරගලකරුවකු පැහැර ගනී.
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම අගෝස්තු 02 දක්වා දීර්ඝ කරයි.
“සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා කිව්වත් එහෙම දේකට මේ දක්වා නිල වශයෙන් අපට ආරාධනා කරලා නෑ.” විපක්ෂයේ ප්රධාන සංවිධායක කියයි.
මෙරට ඉන්ධන වෙළද පොළ විදේශීය සමාගම් වෙත විවෘත කිරීමට සූදානම්…! අගෝස්තු 16 අයදුම්පත් කැදවයි.
“සමාවදීමේ ගුණය මත පිහිටා යහපත් ශ්රී ලංකාවක් ගොඩ නගන්නේ කෙසේදැයි සොයා බලන්න…!” අජාන් බ්රහ්මවංසෝ හිමි පවසයි.
ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරඟය ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 132 කින් ජය ගනී.
ස්වීඩනය; SEX ක්රීඩාවක් ලෙස නම් කරයි.
ලිට්රෝ කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් පහතට.
බන්ග්ලාදේශයේ නිදහස් මැතිවරණ ක්රියාවලියට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව එක්සත් ජනපදය වීසා තහනමක් පනවයි…!