“සිංගප්පූරුව වීසා දීර්ඝ කරන්න බෑ කියයි. ගෝඨාභය නැවතත් දිවයිනට. “
කාන්චනට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය අහිමිවන ලකුණු…!
දින දෙකක් ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඊයේ රාති‍්‍රයේ මිය යයි.
සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.
ජනපති රනිල්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම්.
“කැනඩාව ශක්තිමත් සහ විචිත්‍රවත් රාජ්‍යයක් කිරීමට දායක වීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවට මම ස්තුති කරමි.” කළු ජූලියට 39 වසරක් පිරෙන දා කැනඩා අග්‍රාමාත්‍යවරයා කියයි.
ඉන්ධන ළග තබා ගත්තා යැයි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට නිදහස..! ඉන්ධන තොගය යළි ඔහුටම භාර දෙන ලෙසත් අධිකරණය නියෝග කරයි.
“විදුලි කප්පාදුව පැය තුන ඉක්මවා යෑම වැළැක්විය නොහැකියි.” විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවන්ගේ සංගමය.
“මම හොදින්…!” මහින්ද කියයි.
විදුලි බිල යළි ඉහළට..!
ජීවිත තර්ජන සහ බලපෑම් දැඩි වේ. මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි.
“මේ අමාරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලැබෙන තෙක් පමණයි…!” මුදල් රාජ්‍ය ඇමති.
මීටියාගොඩ වෙඩි තැබීමක්.