එක රටක් එක නීතියක් අවසන් වාර්තාව කුණු කූඩයට දමන බව ජනපති රනිල් වික්‍රමසිංහ කියයි…?
‘සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණක්.’ ජනපති ජාතික ජන බලවේගයට ලියයි.
ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චීන යුද නැව හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරයි.
‘ජී.එස්.පී ප්ලස් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මානව හිමිකම් කිසි විටෙක අමතක කරන්න එපා.’ යුරෝපා සංගම් නියෝජිතයෝ ජනපතිට කියති.
ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන්ට කැබිනට් අමාත්‍යවරුන්ට හිමි බලතල.
නෙරපූ ජනාධිපති අද තායිලන්තයට ගොඩ බසියි. සියළු වියදම් මනෝජ් රාජපක්ෂගෙන්.
වයස අවුරුදු 16-20 අතර දරුවන්ට අර්ධකාලීන රැකියා. රජය නව නීති සැකසීමට සූදානම්..!
‘අත්අඩංගුවට ගැනීමේ මුවාවෙන් සිදු කරන පැහැරගෙන යෑම් වහා නවත්වන්න.’ නීතීඥ සංගමය පොලිස්පතිවරයාට අවධාරණය කරයි.
නාමල් තවත් කොමන්වෙල්ත් පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.
ධානිෂ් අලී ඇපමත මුදාහරියි.
නෙරපූ ජනපති ගෝඨාභයගේ වැඩ. මාසික කුළිය රුපියල් දහ අට ලක්ෂ හැත්තෑදහසයි. ප්‍රසම්පාදනයෙන් පිට පැන තාක්ෂණ අමාත්‍යංශය සදහා වන් ගෝල් ෆේස් සංකීර්ණයේ 11 වන මහලින්...
ඇමති දියණියගේ ලක්ෂ 25 ක් වටින මුද්ද සොරාගත් බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට..!
‘දෙමළ පක්ෂ එකතුකර ගන්න හදන්නේ ජිනීවාවලට පෙන්වන්න..!’