“අපිට කවුරුවත් සල්ලි දෙන්නෑ..!මෙතනින් එහාට තවත් සල්ලි එන මාර්ග නෑ.ජපානය දෙන්නෙත් නෑ.”ආචාර්ය හර්ෂද සිල්වා.
ශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද නොවේ හෙට.
“21 සම්මත නොවුනොත් ඉවත්වනවා-රනිල් කියයි.” “ඇයි රනිල්ට මුදල් අමාත්‍යධූරය දුන්නේ ?”- පොහොට්ටු ප්‍රබලයෝ ජනපතිගෙන් අසති. අගමැති සහ මහබැංකු අධිපති අතර විරසකයත් දුරදිග යයි. ඩේලි...
රාජ්‍ය අමාත්‍යවරු; ජනපති 30 කට වඩා අවශ්‍යයි කියයි. අගමැති 30 ක් වැඩියි කියයි.
මහින්ද-නාමල්-ජොන්ස්ටන්-රෝහිත-සේනාධිපති මානව හිමිකම් කොමිසමට කැදවයි.
බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13 ක් රෝහල්ගත කරයි.
ආධාර වැරදිපාරක යා හැකි නිසා මේ මොහොතේ ලංකාවට උදව් නොකරන බව ජපානය කියයි.
“ගාළු කොටුවේ ගෝටා ගෝ හෝම් විරෝධතාකරුවන් විසුරුවා හැරියේ පිතිකරුවන්ට බාධාවන නිසා..!” යුද හමුදාව කියයි.
සී.අයි.ඩී ය දේශබන්දුට පක්ෂග්රාහීයි..! විමර්ෂණ නිළධාරියා මාරු කරන්න. කොළඹ කොටුව මහේස්ත්‍රාත් කියයි.
කන්නත් නෑ-බොන්නත් නෑ. මත්පැන් අලෙවිය 30%කින් පහතට. රටේ පවුල්වලින් 86% ක් ම අඩුවෙන් කන බව කියයි.