Heading
දේශීය
2024-08-10 7:29 am

අල්ලස් කොමිසමේ තවත් වැඩක්..! රුපියල් දෙදහසක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් වසර 8 ක් හිරේ..! ඡන්දය දීමේ අයිතියත් අත්හිටුවයි.

අල්ලස් කොමිසමේ තවත් වැඩක්..! රුපියල් දෙදහසක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් වසර 8 ක් හිරේ..!

ඡන්දය දීමේ අයිතියත් අත්හිටුවයි. 


කන්තලේ සිට පිළියන්දල දක්වා වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ලබා ගත් පොලිස් කොස්තාපල් වරයෙකු වසර අටක සිරදඩුවමකට යටත් කොට තිබේ. 

අල්ලස් කොමිසම විසින් අදාල පොලිස් නිළධාරියාට එරෙහිව නඩු පවරා තිබුණි. 

සිර දඩුවමට අමතරව, අගතියට පත් ටිපර් රථ රියැදුරාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවීමටද පොලිස් නිළධාරියාට නියෝග කර තිබේ. 

ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියද ඔහුගෙන් ඉවත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පියවර ගෙන තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න