
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ලබන තිස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ලබන තිස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස පොල්ගහවෙළ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාලව ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබී ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-01-13 12:17 pm
|
| Heading |
|---|
|
2026-01-12 5:26 am
|
| Heading |
|---|
|
2026-01-12 10:38 am
|
| Heading |
|---|
|
2026-01-12 10:31 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|