ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතීශ් ගමගේට බැංකු ගිණුම් තුනක්..! කප්පම් සහ අල්ලස් ලෙස ගත් එක්කෝටි හතලිස් ලක්ෂයක්..! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතීශ් ගමගේ, වෙනත් පුද්ගලයෙකුගේ නමින් බැංකු- ගිණුම් තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම බැංකු ගිණුම් ත-ුළ, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සහ සේවය ලබා ගැනීමට පැමිණෙන සිවිල් පුරවැසියන්ගෙන් අල්ලස් ලෙස ලබා ගත් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් තැන්පත් කරගෙන ඇති බවත් වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-13 12:33 pm
|
Heading |
---|
2025-10-10 6:55 am
|
Heading |
---|
2025-10-09 8:13 am
|
Heading |
---|
2025-10-08 8:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|