Heading
දේශීය
2025-08-25 8:16 am • Views: 263

ජූලි මාසයේ තේ අපනයනය 13% කින් ඉහළට..! එය මාස 48 කට පසු ඉහළම අගයයි.

ජූලි මාසයේ තේ අපනයනය 13% කින් ඉහළට..! එය මාස 48 කට පසු ඉහළම අගයයි. 

ජූලි මාසයේ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 24 ක ප්‍රමාණයක් අපනයනය කර ඇති බව වාර්තා වේ. 

එය පසුගිය වසරේ ජූලි මාසයේ අපනයනය කරන ලද තේ කිලෝග්‍රෑම් මිලියන 21.3 හා සසදා බැලීමේ දී 13% ක ඉහළ යාමකි. 

ජූලි මාසයේ වාර්තා වන මෙම අගය, මාස 42 කට පසුව වාර්තා වූ ඉහළම අගයයි. 

ජනවාරි මාසයේ සිට ජූලි දක්වා තේ කිලෝ ග්‍රෑම් මිලියන 150 ක් අපනයනය කර තිබේ. 

පසුගිය වසරේ මුල් මාස හත තුළ අපනයනය කරන ලද තේ කිලෝ ග්‍රෑම් 140.4 ට සාපේක්ෂව එය 7% ක වර්ධනයකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න