සමන් ඒකනායක අද යළි සී.අයි.ඩීයට..! හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක එංගලන්ත සංචාරය පිළිබදව සිදුවන විමර්ශනයට අදාලව මෙම කැදවීම සිදුකර තිබේ. ඒ අනුව, අද පෙරවරු නමයට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-01 8:54 am
|
Heading |
---|
2025-08-31 7:40 am
|
Heading |
---|
2025-08-29 8:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|