කෙහෙල්බද්දර පද්මේගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් දෙදනෙක්..! අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙසීයක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස්දහසක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය ප්‍රදේශයෙන් අද සොයා ගනු ලැබුණි. අදාල රසායනික ද්‍රව්‍ය තොගය සගවා තබා ගැනීමට කටයුතු කර තිබෙන්නේ අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ සහෝදරයා ය. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරගකර තිබූ අයෙකු වන අතර, ඔහුගේ සහෝදරයා ද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ අයෙකි. කෙසේ වෙතත්, සම්පත් මනම්පේරි සහ පියල් සමන්පේරී නමැති මෙම සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-06 12:41 pm
|
Heading |
---|
2025-09-04 9:26 am
|
Heading |
---|
2025-09-04 8:30 am
|
Heading |
---|
2025-09-03 2:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|