
පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය නායකයාගේ ඉඩමෙන් අත්බෝම්බ සහ උණ්ඩ තොගයක් සොයා ගනී. කෙහෙල්බද්දර පද්මේගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, පොහොට්ටු පක්ෂයේ, අගුණුකොළපැලැස්ස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි යන අයගේ ඉඩමෙන්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ පහක්, ටී පනස් හය ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ දා හතක් සහ බෝර දොළහ වර්ගයේ ගිනි අවි සදහා යොදා ගන්නා උණ්ඩ තුනක් සොයාගෙන ඇති බව වාර්තා වේ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් විසින් මෙම සොයා ගැනීම සිදුකර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-25 11:28 am
|
| Heading |
|---|
|
2026-02-19 9:58 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|