
අගෝස්තු අගවන විට නිල විදේශ සංචිත වත්කම් ඩොලර් බිලියන 6.17 දක්වා ඉහළට. අගෝස්තු මාසයේ අග වන විට, නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.17 දක්වා ඉහළ ගොස් තිබේ. ජූලි මාසය වන විට නිල විදේශ වත්කම් පැවතියේ ඩොලර් බිලියන 6.15 ක් ලෙසයි. 2025 මාර්තු වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ක ඉහළ අගයක පැවතුණි. ජූනි මාසයේ දී නිල විදේශ සංචිත ප්‍රමාණය 6.08 ක් ලෙස පහත වැටි තිබුණු අතර, අගෝස්තුව වන විට යළි නිල විදේශ සංචිත ඉහළ යමින් පවතී. වසර අවසන් වන විට ඩොලර් බිලියන 7 ක නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණයක් පවත්වා ගත යුතු බවට වන නිර්දේශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-25 11:28 am
|
| Heading |
|---|
|
2026-02-19 9:58 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|