
අධිකරණ සේවා කොමිෂන් සභාව; එක් විනිසුරුවරියක් සේවයෙන් නෙරපයි. තව අයෙක් ඉල්ලා අස්වෙයි. මාතර අතිරේක දිසා විනිසුරුවරිය සේවයෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම් සභාව පියවර ගෙන තිබේ. ඒ, අදාල විනිසුරුවරියට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීමෙන් පසුව ය. මේ අතර, ඇයට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවන්ට වරදකරු වී සිටින මතුගම මහේස්ත්‍රාත්වරියද ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති වන්නේ අගවිනිසුරුවරයා ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|