සම්පත් මනම්පේරිගේ සහ පියල් මනම්පේරි යන අයගේ සහෝදරිය පොලිසියට එරෙහිව මානවහිමිකම් යයි. කෙහෙල්බද්දර පද්මේගේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් සගවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන, පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් දෙදෙනෙකු වන, සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි යන අයගේ සහෝදරිය අද මානව හිමිකම් කොමිසම හමුවට පැමිණ තිබුණා ය. ඒ, දැනට අත්අඩංගුවේ පසුවන පියල් මනම්පේරි යන අයට එරෙහිව, පොලිස් නිළධාරීන් විසින් කෲරත්වයක් මුදා හැර ඇති බවට පැමිණිලි කිරීම සදහා ය. පියල් මනම්පේරි සහ සම්පත් මනම්පේරි යන දෙදෙනාගෙන් පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පියල් මනම්පේරි යන අය පමණි. අනෙක් සහෝදරයා වන සම්පත් මනම්පේරි යන සොයමින් පොලිසිය සිය පවුලේ අනෙකුත් සාමාජිකයන් දැඩි පීඩාවකට පත් කරමින් සිටින බව මානව හිමිකම් කොමිසම හමුවට පැමිණ සිටි සහෝදරිය චෝදනා කළා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-08 11:09 am
|
Heading |
---|
2025-09-08 8:16 am
|
Heading |
---|
2025-09-07 8:41 am
|
Heading |
---|
2025-09-07 7:57 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|