අයිස් ජාවාරමට සම්බන්ධ පොහොට්ටු සහෝදරයා රවිරාජ් ඝාතනයේත් සැකකරුවෙක්..! කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවා තිබෙන අයිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි යන සහෝදරයන් දෙදෙනාගෙන්, සම්පත් මනම්පේරි යන අය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවකු බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවත් අනාවරණය වී තිබේ. මේ වන විට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටී. අනෙක් සහෝදරයා වන පියල් මනම්පේරි පොලිසිය මගින් අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින සම්පත් මනම්පේරි, වැඩ තහනමට ලක් වූ පොලිස් නිළධාරියෙකු බවත්, මීට පෙර ගංජා ජාවාරම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-12 3:18 am
|
Heading |
---|
2025-09-12 1:06 am
|
Heading |
---|
2025-09-11 8:28 am
|
Heading |
---|
2025-09-10 8:15 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|