සිරිලිය වැඩක්..! තීරු බදු රහිතව ක්‍රීඩා අමාත්‍යංශයට ගෙන් වූ බස් රථයක් කාර්ල්ටන් පෙර පාසලට ලබා දීලා..! තීරු බදු රහිතව ක්‍රීඩා අමාත්‍යංශයට ගෙන්වන ලද බස් රථයක් කාර්ල්ටන් පෙර පාසලට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති අතර, ඊට අදාලව ප්‍රකාශක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වේ. මෙම විමර්ශනය, සිරිලිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුවන පුළුල් විමර්ශනයක කොටසකි. බස් රථය කාර්ල්ටන් පෙරපාසලට ලබා දීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-12 3:18 am
|
Heading |
---|
2025-09-12 1:06 am
|
Heading |
---|
2025-09-11 8:28 am
|
Heading |
---|
2025-09-10 8:15 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|