ශිෂ්‍යයන් 22 ක් එකතු වී 16 වියැති පාසල් දැරිය අපයෝජනය කිරීම; සිද්ධිය වසන් කිරීමේ වරදට, විදුහල්පති, ගුරුවරියන් 2 ක් සහ ගුරුවරයෙක් අත්අඩංගුවට. ශිෂ්‍යයන් විසි දෙදෙනෙකු එක් වී දහසය වියැති පාසල් දැරියක අපයෝජනය කිරීමේ සිදු වීමට අදාල තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද දිනයේ දී තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය වසං කිරීමේ වරද යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාල දැරිය සහ එම දැරිය අපයෝජනයට ලක් කළ පාසලේ විදුහල්පති, ගුරුවරියන් දෙදෙනෙක් සහ එක් ගුරුවරයකි. අපයෝජන සිද්ධිය දැන දැනත් එය පොලියෙන් වසන් කිරීම ඔවුන් සිව් දෙනාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 8:54 am
|
Heading |
---|
2024-09-19 1:46 am
|
Heading |
---|
2024-09-19 11:14 am
|
Heading |
---|
2024-09-19 9:02 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|