Heading
දේශීය
2025-10-23 9:12 am • Views: 397

විමල්ගේ නඩුව දෙසැම්බර් සහ ජනවාරි විභාගයට...!

විමල්ගේ නඩුව දෙසැම්බර් සහ ජනවාරි විභාගයට...!

2010 සහ 2015 අතර කාලයේ, එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු- ලෙස සිටිමින්, අයථා ලෙස රුපියල් ලක්ෂ 750 ක වඩා වැඩි වටිනාකමකින් යුතු දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව, එළැඹෙන දෙසැම්බර් මාසයේ 18 සහ ජනවාරි 20 යන දිනවල විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙන්නේ පසුගිය යහපාලන සමයේ දී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න