
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා අපනයන ආදායම ඩොලර් බිලියන 13 ක්. මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ, භාණ්ඩ හා සේවා අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබේ. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 7% ක වර්ධනයකි. සැප්තැම්බර් මාසය ත-ුළ පමණ ඩොලර් බිලියන 1.47 ක අපනයන ආදායමක් වාර්තා වී තිබෙන අතර, පසුගිය වසරේ සැප්තැම්බරය සමග සැසදීමේ දී එය 12.33% ක වර්ධනයකි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-23 9:12 am
|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|