Heading
දේශීය
2025-10-28 8:08 am • Views: 100

ඔක්තෝබර් මුල් දින 26 තුළ සංචාරකයෝ 137,876 ක් එති.

ඔක්තෝබර් මුල් දින 26 තුළ සංචාරකයෝ 137,876 ක් එති. 

ඔක්තෝබර් මාසයේ මුල් දින 26 තුළ විදේශීය සංචාරකයන් එක් ලක්ෂ තිස් හත් දහස් අටසිය හැත්තෑ හය දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. 

මෙය, පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය තුළ දිවයිනට පැමිණි එක්ලක්ෂ දහතුන් දහස් එකසිය අසූ නවය සමඟ සසදා බැලීමේ දී 21.8% ක වර්ධනයකි. 

ඒ අනුව, ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 26 වන දා දක්වා දිවයිනට පැමිණ තිබෙන මුළු සංචාරකයන් ගණන දහ අට ලක්ෂ හැට තුන් දහස් තුන්සිය හැත්තෑවකි. 

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ පැමිණි පහළොස් ලක්ෂ අනූ හත් දහස් නවසිය අනූ හත සමග සලකා බැලීමේ දී 16.6% ක වර්ධනයකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න