Heading
දේශීය
2026-01-07 11:26 am • Views: 34

පොලිස් වාර්තාවක් දෙන්න රුපියල් දහ දාහක අල්ලසක් ගත් පොලිස් නිළධාරියා රිමාන්ඩ්..!

පොලිස් වාර්තාවක් දෙන්න
රුපියල් දහ දාහක අල්ලසක් ගත්
පොලිස් නිළධාරියා රිමාන්ඩ්..!
පොලිස් වාර්තාවක් ලබා දීම සදහා කාන්තාවකගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් නිලාවැලි ප්රදේශයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් නිළධාරියා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ජනවාරි නම වන දා දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න