Heading
දේශීය
2026-01-16 12:58 pm • Views: 22

වෙනිසියුලානු විපක්ෂ නායිකාව, ඇයට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට පිළිගන්වයි..!

වෙනිසියුලානු විපක්ෂ නායිකාව,
ඇයට ලැබුණු නොබෙල් සාම ත්යාගය
ජනපති ට්රම්ප්ට පිළිගන්වයි..!
වෙනිසියුලානු විපක්ෂ නායක වරිය වන මාරියා කොරීනා මචාඩෝ, තමන්ට ලැබුණු නොබෙල් සාම ත්යාගය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත පිළිගන්වා තිබේ.
ඊයේ දිනයේ දී ධවල මන්දිරයේ දී ජනාධිපති ට්රම්ප් පුද්ගලිකව හමු වී තිබෙන මාරියා කොරීනා, එම අවස්ථාවේ දී තමන්ට ලැබුණු පදක්කම ට්රම්ප් වෙත පිළිගන්වා ඇති බවයි පැවසෙන්නේ.
ධවල මන්දිරයෙන් එළියට පැමිණ මාධ්ය වේදීන් අමතා තිබෙන මාරියා කොරීනා, වෙනිසියුලානු ජනතාවට ජනාධිපති ට්රම්ප් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය රැදවිය හැකි බවද ප්රකාශ කර තිබේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න