Heading
දේශීය
2026-02-03 3:26 am • Views: 29

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි..! සංවර්ධන නිළධාරීන් මාරාන්තික උපවාසය අත්හරිති.

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි..!
සංවර්ධන නිළධාරීන්
මාරාන්තික උපවාසය අත්හරිති.
වසර හතකට ආසන්න කාලයක් ඉගැන්වීමේ කාර්යයෙහි නිරතව සිටින තමන් ගුරු සේවයට අන්තර්ග්රහණය කර ගන්නා ලෙස ඉල්ලමින් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැරීමට පාසල් සංවර්ධන නිළධාරීන් තීරණය කර තිබේ.
ඒ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකට පසුවයි.
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම උපවාසයට අත් හැරීමට හේතුවයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න