Heading
දේශීය
2024-08-22 1:01 am

"පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපති, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ..!" ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

"පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපති, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ..!" ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. 


පසුගිය වසරේ මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන්, මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු වගකිව යුතු පාර්ශ්වයන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

ඒ අනුව, කල් දමා තිබෙන පලාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුත-ු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න