Heading
දේශීය
2024-08-25 2:55 am

ජනපති රනිල් කතෝලික රදගුරු සම්මේලනය හමු වේ.

ජනපති රනිල් කතෝලික රදගුරු සම්මේලනය හමු වේ.  පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය පිළිබද විමර්ශන ගැනත් සාකච්ඡා කරයි. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා ඇතුළු සෙසු සාමාජිකයන් හමු වී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. 

මෙම සාකච්ඡාවේ දී, ජනාධිපතිවරයා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ශන සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙන බව පැවසේ. 

ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් කතෝලික රදගුරු සමුළුව සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න