Heading
දේශීය
2024-08-27 11:20 am

2025 ජනවාරියේ සිට ගුරු-විදුහල්පති වැටුප් 24% සිට 35% දක්වා ඉහළට.

2025 ජනවාරියේ සිට ගුරු-විදුහල්පති වැටුප් 24% සිට 35% දක්වා ඉහළට. 

2025 වසරේ ජනවාරියේ සිට, ගුරු සහ විදුහල්පති ශ්‍රේණියේ වැටුප් 24% සිට 35% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. 

වැටුප් වර්ධක ලබා දීම සදහා අවශ්‍ය සියළු ගණනය කිරීම් මේ වන විටත් සිදුකර අවසන් බව පවසන අමාත්‍යවරයා, 2025 වසරේ අයවැය සදහා එම ගණනය කිරීම් ඇතුළත් කර තිබෙන බවද පවසා තිබේ. 

නව වැටුප් වැඩිවීමත් සමග, රජයේ සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් පනස් පන් දහස දක්වා ඉහළ යයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න