Heading
දේශීය
2024-08-31 8:36 am

කොළඹ උද්ධමනය පහතට...! ජූලි 2.4% යි. අගෝස්තු 0.5% යි.

කොළඹ උද්ධමනය පහතට...!

ජූලි 2.4% යි.  අගෝස්තු 0.5% යි. 

කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. 

ඒ අනුව, පසුගිය ජූලි මාසයේ දී 2.4% ඉහළ අනුපාතයක පැවති, කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමනය, අගෝස්තුවේ දී 0.5% දක්වා පහත වැටී තිබේ. 

ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඉහළම උද්ධමනය 2022 වසරේ දී වාරතා කලේය. 2022 වසරේ උද්ධමනය 70% ක්ව පැවතුණි.

කෙසේ වෙතත්, වසරක පමණ කාලයක සිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට රජය සමත්ව සිටියි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න