Heading
දේශීය
2024-09-01 10:09 am

පීඩාවට පත් වූ මුස්ලිම් ජාතික පවුල්වලට වන්දි ගෙවීමට ජනාධිපති කාත්තණ්කුඩියේ දී පොරොන්දු වෙයි..!

බලහත්කාර ආදාහනය; පීඩාවට පත් වූ මුස්ලිම් ජාතික පවුල්වලට වන්දි ගෙවීමට ජනාධිපති කාත්තණ්කුඩියේ දී පොරොන්දු වෙයි..!


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකා හරිමින්, එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය විසින්,  කොරෝනා වසංගතයෙන් මිය ගිය මුස්ලිම් ජාතික පුරවැසියන්ගේ මෘත දේහ බලහත්කාරයෙන් ආදාහයනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඊයේ කාත්තණ්කුඩියේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින්, බලහත්කාර අදාහනයේ වින්දිතයන් බටව පත් වූ පවුල්වල සාමාජිකයන්ට රජය වන්දි ගෙවන බවටද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න