Heading
දේශීය
2024-07-19 4:54 am

දේශබන්දුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද..? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජූලි 24 වන දා.

දේශබන්දුට එරෙහිව කාදිනල් හිමි ඇතුළු පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් 

විභාගයට ගන්නවාද? නැද්ද..? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජූලි 24 වන දා. 


දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්ත, එළැඹෙන 24 වන දා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරයි. 

පෙත්සම්කරුවන් විසින්, පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වමින්, දේශබන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති අතර, එම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ ද නැද්ද යන්න ද ශ්‍රේෂ්ඨාධිකරණය එදිනේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න