Heading
දේශීය
2024-09-06 8:50 am

"දේශබන්දුටම පොලිස්පති ධූරය භාර දෙන්න..!" හිමිවරු තුන්නමක් අධිකරණයෙන් ඉල්ලයි.

"දේශබන්දුටම පොලිස්පති ධූරය භාර දෙන්න..!" හිමිවරු  තුන්නමක් අධිකරණයෙන් ඉල්ලයි. 


පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම් අත්හිටුවමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින්, ප්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තෙනමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. 

මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරතන, කොල්ල්පිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු විසිනි. 

පසුගිය ජූලි මාසයේ 24 වන දා සිට පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම අත්හිටුවමින්, එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න