Heading
දේශීය
2024-09-11 9:47 am

එස්.එෆ් ලොක්කා ඝාතනය පොලිසියේ වැඩක්...!

එස්.එෆ් ලොක්කා ඝාතනය පොලිසියේ වැඩක්...! කොන්තරාත්තුව කෝටි ගානක්..!


ප්‍රබල  පාතාල සාමාජිකයෙකු යැයි කියන එස්.එෆ්. ලොක්කා නමැත්තා ඝාතනය කර ඇත්තේ පොලිසිය විසින් යැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ට දැනුම් දී තිබේ. 

මෙම ඝාතනයට, අනුරාධපුරයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව පොලිස් පිරිසක් සහභාගී වී ඇති බවත්, ඔවුන් එම ඝාතනය සිද්ධ කර තිබෙන්නේ කෝටි ගණනක කොන්තරාත්තුවකට බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව්කරගෙන තිබේ. 

එස්.එෆ් ලොක්කා, 2020 වසරේ අගෝස්තු පස් වන දා අනුරාධපුරයේ, දහයියාගම හන්දියේ දී ටී. පන් හය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි. 

සිය පෙම්වතිය සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ඔහුගේ ඝාතනය සිද්ධ විය. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න