Heading
දේශීය
2024-09-13 3:03 am

2025 පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර..!

2025 පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර..!

විදේශ සංචිත ඉහළ යාම සහ රුපියලේ අග සැලකිය යුතු මට්ටමකින් ශක්තිමත් වී තිබීම හේතුවෙන්, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට සියලුම වර්ගයේ වාහන ආනයනයට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. 

ආර්ථිකය ස්ථාවර වී රට යතා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, රජය මෙම තීරණය ගත් බවද ඔහු පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න