Heading
දේශපාලන
2024-07-03 4:45 am

ඡන්දය අත ළඟ තියාගෙන මුද්රණ දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක්

ඡන්දය අත ළඟ තියාගෙන
මුද්රණ දෙපාර්තමේන්තුව
අකර්මණ්ය කිරීමේ කුමන්ත්රණයක්...!
වෘත්තීය සමිති අනතුරු හඟවයි.
ඡන්දයක් අත ළඟටම පැමිණ තිබිය දී මුද්රණ දෙපාර්තමේන්තුවේ කටයුතු ක්රියාත්මක කිරීම අඩපණ කිරීමේ කුමන්ත්රණයක් දියත්ව ඇති බව එහි වෘත්තීය සමිති අනතුරු හගවා තිබේ.
මෙම කුමන්ත්රණය දියත් වී ඇත්තේ, රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ සේවකයන්ට දිරි දීමේ දීමනා ලබා දීමට යෝජනා කර තිබෙන නව ක්රම වේදය හරහා ය.
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන මෙම නව දිරි දීමේ දීමනා ක්රමය, සේවකයන් නොසන්සුන් කරන ආකාරයේ අසාධාරණ එකක් යැයි වෘත්තීය සමිති පවසයි.
සේවකයන් නොසන්සුන් කර, රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු අකර්මණ්ය කිරීමේ කුමන්ත්රණයක් දියත්ව ඇත්දැයි සැක සහිත බව වෘත්තීය සමිති වැඩි දුරටත් චෝදනා කරයි.
එම නිසා මෙම දිරිදීමේ දීමනා ක්රමවේදය ක්රියාත්මක කිරීම තවත් මාස හයකට කල් දමන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න