Heading
දේශීය
2024-07-24 1:39 am

දේශබන්දුට එරෙහිව අතුරුතහනම් නියෝගයක්

පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 

මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පෙත්සම්කරුවන් විසින් දේශබන්දුට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන් අතර, පෙත්සම් විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අතුරු තහනම් නියෝගය පනවා තිබේ.

පොලිස්පති ධූරය සදහා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම සිදු වූවේ, ව්‍යවස්ථා සභාවේ නිසි අනුමැතියකින් තොරව බවට පෙත්සම්කරුවන් යෝජනා කරයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න