Heading
දේශීය
2024-09-29 2:18 am • Views: 207

ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත දමයි.

ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත දමයි. 

බිත්තර මිල පහළ යාම හේතුවෙන්, ආහාර වර්ග රැසක මිල පහත දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. 

ඒ අනුව,  බිත්තර රෝල්ස් සහ බිත්තර ආප්ප රුපියල් 20 කින් බිත්තර රොටී රුපියල් 30 කින් කොත්තු සහ රයිස් මිල රුපියල් 40 කින් මිල පහත දමා තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න