පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. කාදිනල් හිමි ඇතුළු නම දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. පෙත්සම්කරුවන්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද සිය පෙත්සම් මගින් ඉල්ලා තිබුණි. ඒ අනුව, අදාල අතුරු තහනම් නියෝගය ලබා දෙනවාද නැද්ද යන්න ද අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ඇත.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 8:54 am
|
Heading |
---|
2024-09-19 1:46 am
|
Heading |
---|
2024-09-19 11:14 am
|
Heading |
---|
2024-09-19 9:02 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|