
ලෝක ළමා දිනය දවසේ පාසලට කසිප්පු ගෙනා දරුවා..! ලෝක ළමා දිනය දවසේ, ළමා දිනය සැමරීමට පාසලට කසිප්පු බෝතලයක් රැගෙන ආ දරුවකු ගැන ප්‍රවෘත්තියක් පසුගිය දා වාර්තා විය. එම සිද්ධියට සම්බන්ධ එකොළොස් වියැති ඒ පිරිමි දරුවා, තිස්සමහාරාම පොලිසිය ඔවුන්ගේ භාරයට ගෙන තිබෙන අතර, පසුව දරුවා රැගෙන යාමට එන ලෙස ඔහුගේ දෙමව්පියන්ට දැනුම් දී තිබේ. නමුත්, දරුවා භාර ගැනීමට කිසිවෙකු පොලිසියට පැමිණ නැත. එම දරුවා, බොහෝ කලකින්, ඔහුගේ මව හෝ පියා හෝ දැක නැති බවත්, ඔහු හැදෙන්නේ ඔහුගේ ආච්චි සහ සීයා ළඟ බවත් වාර්තා වේ. මෙම දරුවා ඉගෙනුමට දක්ෂයෙකු බව විදුහල්පතිවරයා පවදා තිබේ. ලංකාදීප පුවත්පත ඇසුරෙනි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|