
මුළු නිළධාරීන් ගණන 331 ක්. රනිල්ට ලබා දී තිබුණු ආරක්ෂාව  සම්පූර්ණයෙන්ම ඉවත් කරයි..? මේ බව වාර්තා කර තිබෙන්නේ ලංකාදීප වෙබ් අඩවියයි.  හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනු අනුයුක්ත කර තිබූ විවිධ නිලයන්ට අයත් පොලිස් නිළධාරීන් 307 දෙනෙකු සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි තවත් නිළධාරීන් 24 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට නැවත අනුයුක්ත කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබුණු ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව වාර්තා වේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |