
මුල් මාස නමය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 2.34 කි.  වසරේ මුල් මාස නමය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.34 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.  පසුගිය වසරේ මුල් මාස නමයේ දී ඉපැයූ ආදායම සමග සසදා බැලීමේ දී එය, 61.2% ක වර්ධනයකි.  ගෙවුණු සැප්තැම්බරයේ දී සංචාරකයන් 122,140 ක් දිවයිනට පැමිණ තිබුණි.  අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 164, 609 හා සසදා බැලීමේ දී සැප්තැම්බරයේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.  මෙම වසර අවසන් වන විට, සංචාරකයන් මිලියන දෙකක ප්‍රමාණයක් දිවයිනට පැමිණෙන ඇතැයි අපේක්ෂා කළ අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 3 ත් 3.5 ත් අතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත ය. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |