
ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200 ක්.  ලෝක බැංකුව, තවත් ඩොලර් මිලියන 200 ක මුදලක් අද ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ. එම මුදල ලබා දී ඇත්තේ, 2022 වසරේ දී අත්සන් තබන ලද ගිවිසුමකට අනුවයි. එම ගිවිසුම යටතේ, 2023 වසරේ ජූනි සහ දෙසැම්බර් යන මාසවල දී එක්සත් ජනපද ඩොලර් මිලියන පන්සියයක මුදල් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු.  අද ලබා දෙන්නේ එහි දෙවන වාරිකයයි.  දෙවන වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 200 කි.  ලෝක බැංකුව මෙම මුදල ලබා දෙන්නේ, ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, ආර්ථික වර්ධනය සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීම හා අවධානමට ලක්ව සිටින ජනප්‍රජාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.     
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |